සලේගේ පෙත්සමේ අතරමැදි පෙත්සම් සලකා බැලේ

සලේගේ පෙත්සමේ අතරමැදි පෙත්සම් සලකා බැලේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේසුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.

එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඉන් අනතුරුව පෙත්සම් වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 25වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්