නිකරුනේ මාංචු දා ගන්න එපා!

නිකරුනේ මාංචු දා ගන්න එපා!

මගී ප්‍රවාහන බස් රථ තුළ සහ පොදු ස්ථානවල ජනතාවට පීඩාවක් ඇති වන ආකාරයෙන් ගුවන් විදුලි හෝ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් කරන පීඩාවට එරෙහිව නව නීති සම්පාදනය කරමින් පවතී.

එවැනි පීඩා ඇති කරන පුද්ගලයින් වරෙන්තුවක් නැතිව අත්තඩංගුවට ගැනීම දක්වා අදාළ නීති සංශෝධනය කරමින් පවතී. විශේෂයෙන් ම මගී ප්‍රවාහන බස් රථවල අතිශය පීඩාකාරී ගෝෂා ඇති කිරීමට එරෙහිව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබීම පදනම් කර ගනිමින් නව සංශෝධන හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධ කරුණු දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්