මෙරට මගී ප්‍රවාහන සේවාව ගුණාත්මක ඉහළ තලයකට ගෙන ඒමට එරෙහිව පෞද්ගලික බස් හිමියන්ගේ සමිතියේ සභාපති ගැමුණු විජේරත්න සිදු කරන ප්‍රකාශවලට දැඩි ප්‍රතිචාර එල්ල වෙමින් තිබේ.
රාජපක්ෂ පවුලේ මෙන් ම, සජිත් ප්‍රේමදාස ඇතුළු සුන්බුන් කල්ලිවල අවශ්‍යතාවය අනුව ප්‍රකාශ නිකුත් කරන ගැමුණු විජේරත්න සමස්ත පෞද්ගලික බස් රථ කර්මාන්තය ම බිඳ වට්ටන පුද්ගලයෙකු බවට එම බස් රට හිමියන්ගෙන් චෝදනා එල්ල වී තිබේ. රජය විසින් මෙට්‍රෝ බස් රථ සේවාව හඳුන්වා දීමත් සමඟ පෞද්ගලික බස් හිමියන් සැලකිය යුතු සංඛ්‍යාවක් තම මාර්ග බලපත්‍රය ද මෙවැනි බස් රථ සේවාවක් සඳහා පරිවර්තනය කර දෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කර ඇත.
එවැනි වටපිටාවක ගැමුණු විජේරත්නගේ ද්‍රෝහී ප්‍රකාශ සම්බන්ධයෙන් පළ කළ වීඩීයෝවක් පහතින් දැක්වේ.
Views: 0










