විනිසුරුවරු සම්බන්ධ සංශෝධනය ගැන රජය මහනායක හිමිවරුන්ට කරුණු පැහැදිලි කරයි

විනිසුරුවරු සම්බන්ධ සංශෝධනය ගැන රජය මහනායක හිමිවරුන්ට කරුණු පැහැදිලි කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (03) රජය විසින් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැදැක මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

එක් පුද්ගලයෙකු සදහා ව්‍යවස්ථා සංශෝධන ගෙන එන එක සුදුසු නැති බවත් මුළු අධිකරණ පද්ධතියේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ග කරමින් මෙම සංශෝධනය සිදු කරන්නේනම් එහි වරදක් නැති බවත් එහිදී මල්වත් අස්ගිරි පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ සුමංගන නායක හිමියේ සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්