මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමෙන් රැඳවියෙක් මරුට – හයක් රෝහලට

මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමෙන් රැඳවියෙක් මරුට – හයක් රෝහලට

මහර බන්ධනාගරයේ රැඳවියන් අතර අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් ඇති බවත් තවත් රැඳවියන් 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසට පොලිසිය ඉල්ලීමක්ද සිදු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්