හින්දු බැතිමතුන් යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවෙන් පැමිණ පුද පූජා පැවැත්වීමේ චාරිත්‍රයට මේ වනවිට බොදුනුවන්, කිතුණුවන් සහ ඉස්ලාම් භක්තිකයන් ද එක් වී සිටයහ.
පසුගිය දිනක අවසන් වූ කතරගම ආගමික උත්සවය සඳහා මෙවර 40,000ක් පමණ පාද යාත්‍රාවෙන් පැමිණ සිටි බවට තොරතුරු හෙළි විය. එම පාද යාත්‍රාව සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය සකස් කළ වාර්තා වීඩියෝව පහත දැක්වේ.
Views: 0










