සිංහල සිනමාවේ දශක එක හමාරක් තුළ සමාජ ශෝධනය අරමුණු කර ගත් චිත්‍රපට නිෂ්පාදනය කළ අතීතයක් පවතී.
එල්. එම්. පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර මහා නිධානය චිත්‍රපටය සමාජ ශෝධනය තේමා කර ගත්තකි. කළු කඩ ජාවාරම්කරුවන්, නීතිඥ වෘත්තීය අවභාවිතා කළ පිරිස්, දේශපාලඥයන් ඇතුළු සමාජ විරෝධි ක්‍රියාකාරකම්වල යෙදී සිටි බලවතුන් පිළිබඳව ද එම චිත්‍රපටයෙන් හෙළි කර තිබූ අතර, ලලිත් පාලිත සිල්වා සංරක්ෂණය කර තිබූ හතර මහා නිධානය චිත්‍රපටයේ කොටසක් ඇතුලත් විස්තරාත්මක වීඩියෝව පහත දැක්වේ.
725










