ජේෂ්ඨ පොලිස් අධිකාරි දණ ගැස්සූ දේශපාලන මැර කල්ලිය

ජේෂ්ඨ පොලිස් අධිකාරි දණ ගැස්සූ දේශපාලන මැර කල්ලිය

ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ 17 අවුරුදු ශාපය නමින් ප්‍රකට වූ පාලනය තුළ දියත් කළ 1983 කළු ජූලිය පිළිබඳව නවතම වීඩියෝවක් නිකුත් කර තිබේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ ආරක්ෂක නියෝග නොතකා දේශපාලන මැරයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ටිලීස් බීච් හෝටලය (Tilly’s Beach Hotel) පිළිබඳව කරුණු හෙළි කරන වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn