රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ වී දේශපාලන පක්ෂ 17ක් සම්බන්ධවීමෙන් නුගේගොඩ පවත්වන ලද රැළියේ සිටි “කපටි ගැහැණිය” කවුදැයි මේ වනතුරුත් හෙළි වී නැත.
නාමල් රාජපක්ෂ රැළිය අමතන මොහොතේ ඔහු ළඟින් සිටි ගැහැණියකට විරෝධය පළ කළ ඔහුගේ අනුගාමිකයන් පිරිසක් රුවන්ති අක්කා පෙරමුණට ගන්නා ලෙස බල කරමින් විරෝධය දැක්වීය.
ඒ සම්බන්ධ වීඩියෝව පහත දැක්වේ.
522










