සජිත්ගේ ප්‍රබලයා මාලිමාවේ නවක මන්ත්‍රීවරියගෙන් ඉල්ලන් කාලා

සජිත්ගේ ප්‍රබලයා මාලිමාවේ නවක මන්ත්‍රීවරියගෙන් ඉල්ලන් කාලා

වත්මන් රජය සකස් කරමින් සිටින ජාතික විද්‍යා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විකෘති කරුණු දැක්වූ සජිත් පිලේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන නීතිඥ අජිත් පී පෙරේරාට නවක මාලිමා මන්ත්‍රීවරියකගෙන් දැඩි පිළිතුරක් ලබා දී තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් ජනමාධ්‍යවලින් ප්‍රචාර ලබා ගැනීම සඳහා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු දිගින් දිගටම ජනතාව නොමග යැවීමේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී අජිත් පී පෙරේරා ද එවැනි ප්‍රයත්නයක් දැරූ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි හසාරා ලියනගේ ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක් වූ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn