ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය සහ වත්මන් රජයේ ආර්ථික උපාය මාර්ගය මෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිර කිරීම්වලට යටත් නොවී ජනතාව වෙත ලබා දී ඇති ජයග්‍රහණ විස්තර සහිතව හෙළි කර තිබේ.
කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සමඟ ගුණේ අයියාගේ කාමරය යූටියුබ් චැනලය පවත්වන ලද සාකච්ඡාවේ දී සරළව අයවැය පිළිබඳව පැහැදිලි කිරීම් කර ඇත. සාකච්ඡාව ආරම්භයේ දී ම දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 34,000ක් යනුවෙන් වැරදීමක් සිදු වූ අතර, එය බිලියන 34,000ක් ලෙස නිවැරදි විය යුතුය.
එම සාකච්ඡාව පහතින් දැක්වේ.
233










