අලුත්ම පිම්මට කඳවුරු බඳී

අලුත්ම පිම්මට කඳවුරු බඳී

ලබන වසර මුළ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපෘතියේ ප්‍රමුඛතම කාර්යභාරයක් පැවරී තිබෙන ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩ සටහනක් ඊයේ (23) අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එම දැනුවත් කිරීමේ වැඩ සටහනේ දී දැක්වූ අදහස් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්