රනිල් වික්‍රමසිංහගේ විශේෂ නියෝජිතයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු නුගේගොඩ රැළියට සහභාගී වී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
එම විරෝධය හමුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (22) තව දුරටත් රාජපක්ෂලා සම්බන්ධයෙන් සමාජයේ පෙනී සිටීම සාධාරණීකරණය කරනු ලැබීය. එහෙත්, පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඔහු දැන් එම වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය සකස් කළ වීඩියෝවක් පහත දැක්වේ.
312










