ප්‍රභූවරයෙකුගේ කොන්ත්‍රාත්තුවකට මිනිසුන් දෙදෙනෙකු ඝාතනය කරලා

ප්‍රභූවරයෙකුගේ කොන්ත්‍රාත්තුවකට මිනිසුන් දෙදෙනෙකු ඝාතනය කරලා

ඉංග්‍රීසි ආණ්ඩු සමයේ හම්බන්තොට ජීවත් වූ ජනතාව ඉමහත් පීඩනයකට පත් කර ගෙන සිටි ප්‍රභූවරයෙකු විසින් ලබා දන් නියෝගයක් අනුව මිනිසුන් දෙදෙනෙකු ඝාතනය කර තිබිණි.

එම සිදුවීම කේන්ද්‍ර ගත කරමින් ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කළ “The village in the jungle” කෘතිය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය අපූරු වාර්තා වැඩ සටහනක් නිෂ්පාදනය කර තිබිණි. වුල්ෆ් නොකී බැද්දේගම යනුවෙන් නම් කර තිබූ එම වාර්තා වැඩ සටහන කොටස් තුනකින් සමන්විත ය. මෙරට ප්‍රභූ පංතියේ නැගීම පිළිබඳව අලුත් සංවාදයක් ඇති වී ඇති මොහොතක යූටියුබ් අවකාශයේ තිබෙන එම වාර්තා වැඩ සටහන අතිශයින් වැදගත්කමක් උසුලයි. එම වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්