පොස්පේට් පොහොර දේශීයව නිෂ්පාදනයට රජය ආයෝජකයන් කැඳවයි

පොස්පේට් පොහොර දේශීයව නිෂ්පාදනයට රජය ආයෝජකයන් කැඳවයි

ලංකාවේ පොස්පේට් පොහොර දේශීයව නිෂ්පාදනය සඳහා, රජය විසින් ආයෝජකයින් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.

අවුරුදු 25කටත් පෙර මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම ඇතුළු කණ්ඩායමක් විසින් මේ සඳහා වූ පර්යේෂණ අවසාන කර තිබිණි.

මේ සඳහා ආයෝජකයන්ට පහත වෙබ් අඩවි මගින් ඉල්ලුම් කළ හැකිය.

https://www.industry.gov.lk/web/current-notices/
https://www.industry.gov.lk/…/EOI-Advertiesement_250818…
https://www.industry.gov.lk/…/Expression-of-Interest…

Facebook
Twitter
LinkedIn