පොදු ජනතාවගේ දැඩි විරෝධයකට සහ පිළිකුලට පාත්‍ර වී තිබෙන තැපැල් වර්ජනය පිටුපස සිටින රාජපක්ෂ සමීපතමයාගේ රංගනයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
නව තරුණ පරපුරේ විරෝධය එල්ල වන්නේ සාධාරණ සහ තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීම්වලින් ය. තරුණ දියණියක් එවැනි විරෝධයක් පළ කළ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.
7,924










