ශ්‍රී ලංකාවේ මැණික්වලින් න්‍යෂ්ටික බලය

ශ්‍රී ලංකාවේ මැණික්වලින් න්‍යෂ්ටික බලය

න්‍යෂ්ටික බලය උත්පාදනයේ දී ශ්‍රී ලංකාවේ පවතින “ඒකනායක තෝරියම්” යොදා ගත හැකි බව මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා පසුගිය සඳුදා විකාශනය කළ දොරමඩලාව වැඩ සටහනේ දී පෙන්වා දී තිබේ.

එයට එක් වූ විද්‍යාඥයින් අතරින් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ඒකනායක නම් විද්‍යාඥයා විසින් සොයා ගත් තෝරියම් යොදවා න්‍යෂ්ටික බල ශක්තිය උත්පාදනය කිරීමට හැකි බවත්, න්‍යෂ්ටික ආයුධ තැනීම වෙනුවෙන් යුරේනියම් ඇතුළු මූලද්‍රව්‍ය යොදා ගන්නා අතර, අනාගතයේ දී ශ්‍රී ලංකාව ද මෙම සම්පත් යොදා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබීය.

Facebook
Twitter
LinkedIn