හදවත් යා කළ දියණියනි – ඔබට ස්තූතියි

හදවත් යා කළ දියණියනි – ඔබට ස්තූතියි

බලලෝභී පාලකයන් ’83 කළු ජූලිය නිර්මාණය කරමින් ජාතිවාදී ගිනි දැල් ඇවිළූ ඉතිහාසය මුළුමනින් ම අවසන් කිරීම වෙනුවෙන් බොහෝ සංස්කෘතික ක්‍රියාකාරකම්වලට වත්මන් තරුණ පරපුර විශාල වශයෙන් යොමු වී තිබේ.

යාපනයේ සිට කතරගම දක්වා හින්දු බැතිමතුන් පැමිණෙන පාද යාත්‍රාවට මෙවර එක් වූ විශ්වනි ජයවීර අපූරු වාර්තාමය වීඩියෝවක් ඇයගේ යුටියුබ් අවකාශයට එකතු කර තිබේ.

“සංස්කෘතියේ, සොබා දම් චාරිකාව, භක්තියේ සංහිඳියාව පාද යාත්‍රාව” යනුවෙන් එම වීඩියෝව නම් කර ඇත.

කතරගම පෙරහැරට සමාරම්භය ලබා දෙන්නෙ ඉස්ලාම් පල්ලියේ කොඩි ගහ සිටුවීමෙන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.

හින්දු බැතිමතුන්ගේ එම චාරිත්‍රය පිළිබඳව නිර්මාණය කළ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn