දූෂිත රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, එය දේශපාලන පළි ගැනීමක් ලෙස අර්ථකථනය කිරීමට බලය අහිමි වූ පිරිසක් උත්සාහ කරති.
නමුත්, රාජපක්ෂ පවුලේ බලය ලබා ගත් පුද්ගලයින් පොලිසියේ ඉහළ නිලධාරීන් පවා මහජනතාව ඉදිරියේ අන්ත අසරණ කළ ආකාරය පිළිබඳ සාක්ෂි රැසක් අතීතයේ පවතී.
රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස සිටි විමල් වීරවංශ ඉහළ පොලිස් නිලධාරියෙකු හට තර්ජනය කිරීමේ එක් සිද්ධියක් වෙත මෙතනින් පිවිසෙන්න.
https://www.facebook.com/watch/?v=630877416191390&rdid=oHnqvilUXbU5JwNr
3,726










