රාජ්‍ය නායකයෙකුගෙන් ලැබුණු ඉහළම ගෞරවය ජනාධිපති අනුරගෙන්

රාජ්‍ය නායකයෙකුගෙන් ලැබුණු ඉහළම ගෞරවය ජනාධිපති අනුරගෙන්

යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත කැප කිරීමෙන් දායක වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ මෙන් ම ග්‍රාමාරක්ෂක බලකායේ ඉහළම නිලයන්ගේ සිට සෙබලුන් දක්වා සියළු දෙනා හට ගෞරවය පුද කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැත්වූ කතාව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් දෙරණ ෆේස්බුක් පිටුවේ පළ කර සිරස්තලය සමඟ වීඩියෝව උපුටා ගෙන පහත දැක්වේ.

යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සමරමින් ජනපති කළ සංවේදී කථාව…

Facebook
Twitter
LinkedIn