ඝාතකයන් සොයා යාම ඇරඹේ

ඝාතකයන් සොයා යාම ඇරඹේ

බටලන්ද ඝාතකාගාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවකින් හෙළි වී තිබෙන කරුණු පාදක කර ගනිමින් ඉදිරි අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.

එහි මූලික පියවර ලෙස එම කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීමට නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර ඒ සම්බන්ධ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn