කුමන්ත්‍රණවලට ඉඩ නොදෙමු – ජනතාව පෙරට එයි

කුමන්ත්‍රණවලට ඉඩ නොදෙමු – ජනතාව පෙරට එයි

පරාජිත ජනතා ද්‍රෝහී බලවේග විසින් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණවලට එරෙහිව ජනතාව ස්වේච්ඡාවෙන් ම සංවිධානය වෙමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන් ම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායකට එරෙහිව ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් සුවිශේෂී ලෙස ජනතාව සංවිධානය වෙමින් සිටිති.

ඊට අමතරව, කඩකප්පල්කාරී දුම්රිය වර්ජනය, ලුණු හිඟය, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන්දේසි කළ වාහන පිළිබඳ අසත්‍ය ප්‍රචාර, රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී පැවැත්වීම වැනි කරුණු සම්බන්ධයෙන් කුමන්ත්‍රණකාරී පිරිස් විසින් ගෙන අසත්‍ය ප්‍රචාරවලට විරුද්ධව ජනතාව හඬ අවදි කරමින් විරෝධය පළ කිරීමට පටන් ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn