පළාත් පාලන ඡන්දයේ නාමයෝජනාවලට දින නියම වෙයි

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනාවලට දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු 20 වන දින දහවල් 12න් පසුව දැනුම් දීමටද තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn