රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඉලක්ක කර ගනිමින් විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ අරමුදල් යොදවන ලද ආකාරය කෝප් කමිටුවේදී හෙළිවිය.
ඔහු යටතේ කම්කරු හා විදේශ රැකියා ඇමති ලෙස පත්කර සිටි මනූෂ නානයක්කාර සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ දේශපාලන පත්වීම් ලැබූ කිහිප දෙනෙකු එම අරමුදල් අවභාවිතා කළ ආකාරය කෝප් කමිටු විමර්ශනවලදී අනාවරණය වෙමින් තිබේ.
එම වීඩියෝව පහත දැක්වේ.
1,310










