ටයි කෝට් ලැජ්ජා නැතිකම හෙළි කළ හැටි

ටයි කෝට් ලැජ්ජා නැතිකම හෙළි කළ හැටි

රනිල් වික්‍රමසිංහ ලිබරල් ප්‍රජාතන්වාදියෙකු ලෙස පෙනී සිටිමින් මහජන ධනය කිසිදු පැකිලීමකින් තොරව තම සමීපතමයින්ට බෙදා දුන් ආකාරය හෙළි වී තිබේ.

ඔහු ජනාධිපති ලෙස පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්කර ගත් පසුව උපදේශකයන් සහ වෙනත් විවිධ තනතුරු ලබා දෙමින් ඒ ආකාරයට මුදල් අවභාවිතා කළ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එම ලැයිස්තුව ඇසුරින් සිරස රූපවාහිනිය සාරාංශ ගත කර තිබූ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn