ජේආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස සතියකට ධාන්‍ය රාත්තල් 8ක් ලබා දෙන බව ජනතාවට ප්‍රකාශ කරමින් 1977 මහ මැතිවරණයෙන් බලය ලබා ගෙන මේ දක්වා දියත් කළ ආර්ථික ක්‍රියාවලිය ජනතාවාදී නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීමේ මංගල අයවැය අද (17) ඉදිරිපත් කරනු ලැබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පසුගිය මැතිවරණ දෙකේදී ජනතාවට ලබා දුන් පොරොන්දු වූ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ අඩිතාලම මෙම අයවැයෙන් තැබීමට නියමිත ය.


408










