කුහකකමින් තොරව කියනවා නම් ආණ්ඩුව හොඳ ගමනක් යනවා

කුහකකමින් තොරව කියනවා නම් ආණ්ඩුව හොඳ ගමනක් යනවා

දේශපාලන පලිගැනීම් සිදු කරන බවට ප්‍රචාරය කිරීමට උත්සාහ දරන පිරිස් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක, වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය කුහකකමින් තොරව ඇගයිය යුතු බව ප්‍රකාශ කළේය.

බස් එකේ ගමන් කරන මගියෙකුගේ මුදල් පසුම්බිය සොරා ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හා සමාන ජනතාවගේ දේපළ කොල්ල කෑ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn