තමන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න පවසයි.
තම පෞද්ගලික මුදලින්, පෞද්ගලික සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි බවත් තමන්ට විදෙස් සංචාර අරුමයක් නොවන බවත් නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න වැඩිදුරටත් පවසයි.
එළඹෙන 20 වනදා තමන් යළි දිවයිනට පැමිණෙන බවත් ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
566










