පසුගියදා පානදුර ග්‍රිඩ් මධ්‍යස්ථානයේ ඇති වූ හදිසි තත්වයක් මත සිදු වූ විදුලි බිඳ වැටීමෙන් පසු ඇති වූ අසමතුලිතතාවය කලමණාකරණය කරගැනීම සඳහා ඊයේ (10) සහ අද (11) දෙදින තුළ ක්‍රියාත්මක විදුලි විසන්දි කිරීම් හෙට (12) සිට ක්‍රියාත්මක නොකරණ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
හෙට දින පෝය දිනය හේතුවෙන් වෙනත් දිනයක මෙන් විශාල ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
අද දින විදුලිය විසන්දි කරන කාලසටහන පහතින් දැක්වේ,
224










