නමුත් පුතේ අපි හිතන්නේ මෙහෙම – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් ඍජුව ප්‍රශ්න කළ දරුවන්ට පැහැදිලි කර දෙයි

නමුත් පුතේ අපි හිතන්නේ මෙහෙම – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් ඍජුව ප්‍රශ්න කළ දරුවන්ට පැහැදිලි කර දෙයි

ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනියෙන් විකාශනය කළ “නාඩිය” සජීවි රූපවාහිනි සංවාදයට එක්වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වෙත සිසු දරු දැරියන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ ය.

එම සංවාදය ආරම්භයේදී ම සිසු දරුවෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේදී ආණ්ඩුවට එරෙහිව ගෙන යන විකෘති ප්‍රචාර පිළිබඳව කරුණු සහිතව පිළිතුරු ලබාදුන් අතර එම සමස්ත වැඩ සටහන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn