ජනපති අනුර දිසානායක හෙට ජනපති ෂී ජින් පිං හමු වෙයි

ජනපති අනුර දිසානායක හෙට ජනපති ෂී ජින් පිං හමු වෙයි

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපති සහ චීන ජනාධිපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද අපේක්ෂිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්