මුළු රටේම රතිඤ්ඤා පත්තු කරන්න ලෑස්ති වී ඉන්න

මුළු රටේම රතිඤ්ඤා පත්තු කරන්න ලෑස්ති වී ඉන්න

සෞදි අරාබියේ අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කළ ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියළු ක්‍රියාමාර්ග මෙ වනවිටත් ආරම්භ කර තිබේ.

ඔහුට නියම කර තිබූ මරණීය දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය වාර්තාවීමත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් කඳුළු පිරි දෑසින් ප්‍රතිචාර දක්වනු ලැබීය.

ඉදිරි සති දෙක තුළ අනෝජන් සිවරාසා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පළ කළ අදහස් ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn