මෙරට සුභාවිත ගීත කලාවේ විශිෂ්ඨ නිර්මාණකරුවෙකු වන ඇන්ටනි සුරේන්ද්‍ර තම යටගිය ජීවිත අත්දැකීම් පිළිබඳව යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී සුවිශේෂි කරුණු රැසක් හෙළිකර තිබේ.
ජනක කුඹුකගේ පවත්වාගෙන යන එම යූටියුබ් නාලිකාව වෙනුවෙන් ඔහු, ඇන්ටනි සුරේන්ද්‍ර හමුවී කළ සාකච්ඡාවේදී මෙරට ඉතිහාසයේ දේශපාඥයන් විසින් ඇති කරන ලද ජාතිවාදී බෙදීම් පිළිබඳව හෙළිකර ඇත. තම පියාගේ මග පෙන්වීම ඔස්සේ ගමන් කරමින් සියළු හදවත් එක් කිරීම වෙනුවෙන් සංගීතය භාවිතා කිරීමට පිවිසි ආකාරය එම සංවාදයේදී ඇන්ටනි සුරේන්ද්‍ර දැක්වූ කරුණු ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.
1,258










