රජය ලබාගෙන තිබෙන ණයවලට සාපේක්‍ෂව වත්කම් උපයා තිබීම සම්බන්ධයෙන් වෙනස් ආකාරයේ ගණන් බැලීමක් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රචාරය අතරතුර එක් කර තිබිණි.
රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 29ක් වන විට වත්කම් උපයා ඇත්තේ, රුපියල් ට්‍රිලියන පහක් පමණක් බවත්, ඒ අනුව රුපියල් ට්‍රිලියන 24ක් වූ ණය ප්‍රමාණයට සිදු වූයේ කුමක් දැයි බලවත් ගැටලුවක් පවතින බවත් හෙළි කර තිබිණි.
එම රුපියල් ට්‍රිලියන 24ක ණය ගෙවීම සඳහා සමස්ත ලාංකික ප්‍රජාවම දිනකට රුපියල් කෝටි 10 බැගින් ඉතිරි කළහොත්, අඛණ්ඩව වසර 657කට වැඩි කාලයක් එම මුදල් ඉතිරි කළ යුතු බව පෙන්වා දී තිබේ.
791










