මේ දියණිය එක්ක මොහොතක් සමාධිගත වන්න !

මේ දියණිය එක්ක මොහොතක් සමාධිගත වන්න !

මේ දිනවල ‘ෆේස්බුක්’ අඩවියේ වේගයෙන් පැතිරී යන දියණියකගේ සැක්සපෝන් වාදනය තුළින් ඇයගේ දක්‍ෂතාව මනාව ඉදිරිපත් කර තිබේ.

මෙයට වසර 40කට පමණ පෙර පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ගායනා කළ ‘පාවෙනා නිල් වලාවේ’ නමැති ගීතය එම දියණිය අනුවාදනය කරන්නී ය. කුලරත්න ආරියවංශ ගී පද රචනා කර ඇති අතර, සරත් දසනායක එම පදවල අධ්‍යාත්මය මතු කරවන විශිෂ්ට සංගීත නිර්මාණයක් කර තිබේ.

එම වීඩියෝ පටය පහත දැක් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්