රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් රැගෙන ලංකාවට පැමිණි පකිස්තාන ජාතිකයකු කටුනායකට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
46 හැවිරිදි ඔහු දෝහාකටාර් සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 131ක් සොයාගෙන ඇත.
රේගුව සහ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
22










