උණ බම්බු ගේටටු කරුවෝ නැවතත් වර්ජනයේ

උණ බම්බු ගේටටු කරුවෝ නැවතත් වර්ජනයේ

රජය තම ඉල්ලීම් නොදුන් බව කියමින් රට පුරා උණ බම්බු ගේට්ටුකරුවෝ 700කට ආසන්න පිරිසක් අද (31) පෙරවරුවේ සිට වර්ජනයක යෙදී සිටිති.

රුපියල් 5000ක දීමනාවක් ඇතුලු ඉල්ලීම් මුල් කරගණිමින් ඔවූහු මෙසේ වර්ජනයේ යෙදෙන අතර පසුගියදාද මෙලෙසම ඔවූහු වර්ජනයක නිරත වූහ.

එහිදී එසම ඉල්ලීම් ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් එම පොරොන්දු වූ කාලය අවසන් වුවත් සිය ඉල්ලීම් නොලැබීම නිසා ඔවූහු යලි වර්ජනයේ නිරත වෙති.

Facebook
Twitter
LinkedIn