මේ වනවිට ජාතික ජන බලවේගයට එරෙහිව අවලාද සහ මඩ ගොන්නක් මුදා හරිමින් සජිත් ප්‍රේමදාස ඡන්දදායකයින් පිළිබඳව ඉදිරිපත් කරන අදහස සහ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරන අදහස පිලිබඳ TIKTOK කෙටි විඩියෝවකින් හෙළි කර තිබේ.
තත්පර 32ක් වැනි ඉතම කෙටි කාලයකදී සරළ ලෙස එය තේරුම් ගත හැකිය.
5,574










