ජාතික සම්පත් විකුණාගෙන කෑමේ ප්‍රතිවිපාක මෙම මස 03 වෙනි දින පාර්ලිමේන්තුවේදී ඉතා හොඳින් හෙළි වී තිබේ.
රජයට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහලුම් මෙහෙයවන ජැටිය ලබන ආදායම මෙන් ම, විකුණා දමන ලද ජැටි දෙකක් සඳහා ඩොලර්වලින් උපයන ආදායම පිළිබඳව තොරතුරු එහිදි හෙළිකර ඇත
විකුණ ලද ජැටිවලින් 2015 වසරේ සිට මෙරටට ලැබුණු ආදායම සහ එම සමාගම් ලබන ආදායම එහිදි හෙළිවිය.
සවුත් ඒසියා ගේට්වේ ටර්මිනල්ස් සමාගමෙන් මෙරටට රුපියල් කෝටි 186ක් ලැබි තිබූ අතර එම වසරේ සමාගම ලැබූ සමස්ත ආදායම රුපියල් කෝටි 934ක් වි තිබිණි.
සැප්තැම්බර් 03 වෙනි දින හැන්සාඩ් වාර්තාවේ සඳහන් දත්ත ඇසුරෙන් සකස් කළ දත්ත වගුව පහතින්.
2,943










