රනිල් සජිත් දෙදෙනාම හොල්මන් වෙන කතාවක් උතුර ගැන අනුර කියයි

රනිල් සජිත් දෙදෙනාම හොල්මන් වෙන කතාවක් උතුර ගැන අනුර කියයි

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ඩැහැ ගැනීම සඳහා විවිධ පොරොන්දු දෙමින් සිටින අතර අනුර කුමාර දිසානායක අතිශයින් විශිෂ්ඨ අදහසක් පළ කර තිබේ.

ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ අර්බුදකාරී අවස්ථාවක අනාගත දේශපාලන අරමුණක් නොමැති, උතුර නියෝජනය කරන දමිළ මන්ත්‍රීවරයෙකු හට අගමැති ධුරය ලබා දිම සුදුසු බව ය. 2022 ජුලි 20 වෙනි දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනිමෙන් පසුව එම ප්‍රකාශය සිදුකර තිබිණි. විශේෂයෙන් ම ජාතිවාදි සහ ආගම්වාදි හැඟිම් යළි ඇති කිරීමට සාහසික උත්සාහයක රනිල් වික්‍රමසිංහ මෙන් ම, සජිත් ප්‍රේමදාස ද යෙදී සිටින අතර අනුර කුමාර දිසානායක එදා දැක්වූ අදහස හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn