තුන්කොන් සටන් කතා බොරු – රනිල්ගේ උපදේශකයෙක් පැහැදිලිවම කියයි

තුන්කොන් සටන් කතා බොරු – රනිල්ගේ උපදේශකයෙක් පැහැදිලිවම කියයි

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනෙකු අතරේ තන් කොන් සටනක් ඇති බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් ම පදනම් විරහිත බව මධ්‍යස්ථ විශ්ලේෂකයන් පෙන්වා දි තිබේ.

මේ සම්බන්ධයෙන් අලුතින් ම දත ප්‍රකාශ කර තිබෙන රනිල් වික්‍රමසිංහගේ හිටපු උපදේශක, නීතිඥ ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ පසුගිය සති දෙක තුළ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වේගයෙන් ඉදිරියට පැමිණ සිටින බව ය. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි නීතිඥ ශිරාල් පක්තිලක සමඟ යූටියුබ් නාලිකාවක් වෙනුවෙන් කළ සාකච්ඡාවකදි මේ බව සඳහන් කර තිබේ.

එමෙන් ම, පාවෙන ඡන්ද සහ දෙවෙනි මනාප සම්බන්ධයෙන් ඇතැමුන් ගෙන යන ප්‍රචාර ද අසත්‍යය බව තවතු් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn