ගොළු වූ ඇමති සංඛ්‍යාව තවත් ඉහළට

ගොළු වූ ඇමති සංඛ්‍යාව තවත් ඉහළට

ලංකා ටෘත් වෙබ් අඩවිය මුලින්ම අනාවරණය කළේ කැබිනට් ඇමතිවරු 08 දෙනෙකු රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී නොවී සිටින බව ය.

එහෙත් නවතම තොරතුරුවලින් හෙළි වන්නේ එය දස දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු සංඛ්‍යාව 17 දෙනෙකි.

මේ වනවිට, ගොළු වී සිටින ඇමතිවරු පිල් මාරු කිරීමකට සූදානම් වන්නේ දැයි බුද්ධි අංශ දැඩි විමර්ශනයකින් සිටින බව ද හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්