“ගැහැණු අපි එක මිටට” එකතු වී වව්නියාවට ගලයි

“ගැහැණු අපි එක මිටට” එකතු වී වව්නියාවට ගලයි

ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පෙරවරුවේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ සහ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මෙම රැලිය ඇමතුවෝ ය.

ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් මුලු දිවයින ම ආවරණය වන පරිදි පවත්වන කාන්තා සමුළු අතරින් උතුරු පළාතේ පළමු සමුළුව මෙය වේ.

Facebook
Twitter
LinkedIn