පසුගිය (2020 අගෝස්තු)) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා තමන් අගමැති වී පාලනය ගෙන යන ආකාරය සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස විසින් කරන ලද විග්‍රහය සම්බන්ධ කෙටී වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ සහ තමන් අඳින්නේ පළඳින්නෙත් සමාන ආකාරයෙන් බවත් වැඩිය ප්‍රශ්න නැති බව ත් එම මැතිවරණ වේදිකාවේදී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
එම මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ සහ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද විශාල පිරිසක් මේ වනවිට සජිත් ප්‍රේමදාස හැර ගොස් තිබේ.
3,042










