පාලකයන්ට නොතේරෙන දරුවන්ගේ වේදනාව

පාලකයන්ට නොතේරෙන දරුවන්ගේ වේදනාව

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත් බව රනිල් පොහොට්ටු හවුල් පාලනය පුන පුනා ප්‍රකාශ කළ ද, දිනෙන් දිනම ජන ජීවිතය කඩා ගෙන වැටෙන අයුරු ප්‍රධාන ධාරාවල මෙන් ම, සමාජ මාධ්‍යයේද පළ කරන වාර්තාවලින් සනාථ වේ.

ආර්ථික කඩා වැටීම හමුවේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් අත්විඳිමින් තිබෙන පීඩාවේ ඛේදවාචකය පිළිබඳව කියවෙන කවි ගැයුමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වේ. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් මෙන් ම, ගුරු භවතුන් ද නිතර අත්විඳින මානුෂිය වේදනාව පළ කෙරෙන ගායනය පහතින් වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn