කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදනට ගැනීමේ දිනය පිළිබඳව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබේ.
ඒ අනුව ලබන 19 සහ 20 යන දෙදින තුළ මෙය විවාදයට ගැනීමට තීරණය කර ඇත.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.
141










