පාසල් නිවාඩුව අද සිට

පාසල් නිවාඩුව අද සිට

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර අද (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 01 ආරම්භ වීමට නියමිතය.

මෙවර පාසල් නිවාඩුව ඉතා දීර්ඝ වන අතර දින 40ක පමණ කාලයක් නිවාඩු කාලය ලෙස පැවැත්වේ.

Facebook
Twitter
LinkedIn