පොලිස් ප්‍රහරදිමට එරෙහිව හරිනි අමරසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස් ප්‍රහරදිමට එරෙහිව හරිනි අමරසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගිය 04 වනදා කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපාහැරීමට විරෝධය පළකරමින් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තු වටරවුම අසළදී පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා කිරීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් අද (15) දින පෙ.ව. 11.30ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.

එම පෙත්සම පවරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙනි.

Facebook
Twitter
LinkedIn