දිනපතා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
ඒ අනුව දිනපතා ඉන්ධන මිල තීරනය වන එම මිල සූත්‍රය 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඩී.වී චානක පවසයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය සඳහා රුපියල් ලක්ෂ 26ක හිග ගෙවීමක් තිබූ විදුලි සැපයුම ඉල්ලා තිබුණේද රාජ්‍ය ඇමති ඩී.වී චානක විසිනි.
73









