සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ඒ සතොස ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමිනි.
එම සත්‍යග්‍රහය අද (26) ආරම්භ කළ අතර සේවකයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව සේවකයෝ සඳහන් කරති.
80









